කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව...
අපරික්ෂාකාරී අන්දමින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු...
දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක්...
පහරදීමක් මුල්කර ගනිමින් ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් රථ සේවකයින්, අද (31) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත්තේ දඹුල්ල, අනුරාධපුර, කැකිරාව,...
සීතාවක ඔඩිසි දුම්රිය ලබන සති අන්තයේ සිට සෙනසුරාදා දිනයේ ද ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලය කල ඉල්ලීමකට අනුව ප්‍රවාහන...
ඉලෙක්ට්‍රෝනික ගමන් බලපත්‍ර හෙවත් E-Passport ක්‍රමය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ...
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) මුහුණ දුන් තෙවැනි තරගයෙන් වේල්සය වෙතින් ලකුණු 68-56ක් ලෙස තියුණු තරගයක් දී පරාජයට පත් විය....
ශ්‍රී ලංකාවේ සරුවට වගා කෙරෙන පිපිඤ්ඤා, තක්කාලි, බීට්රූට්, කැරට්, ලීක්ස්, බෝංචි ආදී එළවළු වර්ගද කෙසෙල්, අන්නාසි, කොමඩු, අලිගැටපේර ආදී පළතුරු වර්ගවලටද පනවා තිබූ ආනයන තහනම ඉවත්...
විද්‍යුත් බස් රථ 50 ක් ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එක්සත්...