2024 නව පාසල් වාරය ඇරඹීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව 2024 නව පාසල් වාරය, පෙබරවාරි 21 වනදා ආරම්භ කරන බව...
වෘත්තීය සමිති අද (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී...
මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා සෞඛ්‍ය සහායකයන් දෙදෙනෙකු...
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කැඳවූ වරෙන්තුවක් මත, කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පූර්ව ඇප...
උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ අද (28) සිය ව්‍යාපාරික ස්ථාන වසා දමා හර්තාලයක නිරත වී ඇත. මේ හර්තාලය අරඹා ඇත්තේ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන්...
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියට අදාළව විත්තිකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදී තිබේ. ගම්පහ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇත. ශ්‍රී ලංකා පොදුජන...
මේ වසරේ ජුලි මාසය යනු ස්ථිර වශයෙන්ම ලොව මෙතෙක් වාර්තාගත උණුසුම්ම මාසය වනු ඇති බව විද්‍යාඥයින් පවසයි. ලෝකය පුරා තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස...
කොළඹ ජාතික රෝහලේ රුපියල් කෝටි දහතුනක හිඟ විදුලි බිලෙන් රුපියල් කෝටි දොළහක් අද (28 වැනිදා) විදුලිබල මණ්ඩලයට පියවයි. එම රුපියල් කෝටි දොළහක මුදල සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ...
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක අත්අඩංගුවට ගත්...
කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් ඇතුළු 62 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර...