රුපියල් විසිපන්දහසක මාසික කුලියකට නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17 ක තරුණියකගේ මළසිරුර එම නිවසින් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිසිය පෙරේදා (26) පරීක්ෂණ ආරම්භ කොට තිබේ....
කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය පවත්වන කෘෂි තාක්ෂණවේදී උපාධි පාඨමාලාව හදාරන සිසුන්ගෙන් 28%ක් ඉකුත් පස් වසරේදී පාඨමාලාව හැර ගොස් තිබේ. පාඨමාලාවට බඳවා...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. වෙළෙඳපොළ වටිනාකම...
කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු විසින් වැලිපැන්න ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා මැණික් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් පෙරේදා (26)...
මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අදට (28) සත් වසරක් සැපිරේ. 2016 ජූලි 28දා ආරම්භ කළ 1990 සුවසැරිය මගින් මේ...
පැමිණිල්ලක් විභාග කිරීමට වැලිකඩ පොලිස් ස්ථානයට ගිය විදුහල්පතිනියකට පොලිස් ස්ථානය තුළදී සිය රහසඟ පෙන්වා ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ නගර...
දහසය වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අද (28) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ආරම්භ වේ. මෙවර තරගාවලියට සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතය. පසුගිය වසරේ...
පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත....
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අද (27) බොරැල්ල කනත්ත ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති...