බීබීසී පුවත් සේවයේ ප්‍රකට මාධ්‍යවේදියෙක් මෙන්ම ප්රවෘත්ති නිවේදකයෙක් වූ ජෝර්ජ් අලගයියා මියගොස් ඇතැයි වාර්තා වේ. ඒ වනවිට 67 හැවිරිදි වියේ පසුවූ ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳිමින්...
දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යට ගෙනඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ ගේ “පත්තර මල්ලී” වැඩසටහනට වසර 25ක් පිරීම නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක් අද (25) සවස 3.00ට කොළඹ...
ඉන්දියානු ණය ආධාරය නොමැති කාලසීමාවේදීත් මෙරටට ආනයනය කරන ඖෂධ වලින් 80% ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසා තිබේ. එම නිලධාරීන් මේ බව සඳහන් කර...
ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරම් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 12ක ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට...
‘ස්පෝර්ට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඩුබායි...
ඇමතිවරයාට කැමති කාල සීමාවක් දැනට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර ඇමතිවරයාට බලය දෙන අයුරින් පනත් සංශෝධනයට පොදුජන පෙරමුණේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව වැවිලි...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ජූලි 20දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...
පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත් අධිවේගී මාර්ග අධ්යක්ෂවරයාට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්...
මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර...