ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීමේ සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනිද්දා (ජූලි 26) පස්වරුවේ...
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ජුලි 31දා සිට වසා දමන බව නිවේදනය කර තිබේ. එබැවින් අගෝස්තු 01දා සිට ශ්‍රී ලංකාව හා මාලදිවයින් දූපත් සමග නෝර්වේ රාජ්‍යය...
බිබිල නිල්ගල වන රක්ෂිතයේ අද (24) දවල් ඇතිවු ගින්නක් හේතුවෙන් අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් දැවීගොස් ඇතැයි වාර්තා වේ. මේ ගින්න පැය තුනකට ආසන්න...
රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම අරමුණ කර ගනිමින් රජයේ නව සංචාරක...
දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. එස්. ගුණසිංහ මහතා හා දුම්රිය වෘත්තීය සමිති අතර අද...
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති...
රිය අනතුරකින් පසුව බීමත්බව පරීක්ෂා කරන ආශ්වාස ප්රාශ්වාස පරීක්ෂණය අසමත් වූ නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස්...
හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචි අවු 03 වයසැති දැරියක් ජාත්‍යන්තර වාර්තාවක් තැබිමට සමත් වී තිබේ. සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ...
චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය...
ඇමෙරිකාව හා කැනඩාව තුළ 2023 වසරේදී මේ දක්වා එළිදැක්වුණු වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත්වීමට Barbie චිත්‍රපටය සමත් වී ඇත. චිත්‍රපටයේ ආරම්භක සතිඅන්තයේදී එම කලාපය තුළ Barbie චිත්‍රපටය ලද...