මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (18) රාත්‍රී...
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ් ශ්‍රී ලංකා...
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (19) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය....
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (19) දිනයේත් පැවැත්වේ. ඒ අනුව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද විවාදයට ගැනීමට නියමිතය....
මධ්‍යම අමෙරිකාවේ හොන්ඩුරාස් ප්‍රදේශයේදී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම අනතුරින් පස් දෙනෙකු දිවි ගලවා ගෙන ඇති අතර එක්...
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත...
රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝපා) රැස්වීමකදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු තමාට ‘බදුල්ලේ බඩා’ යනුවෙන් පවසා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි. ඉහළ පෙළේ...
ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේදී පසුගියදා (17) රාත්‍රියේ දෙදෙනෙකු ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීම අපරාධ කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් සිදුවූවක් බව මේ වනවිට අනාවරණය වී...
මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ....