ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ලෝක බැංකුව, යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශයේ Agence Française de Développement (AFD) ඒජන්සිය මූල්‍ය...
යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම අද (19)...
2023 ආසියානු කුසලාන තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තරඟාවලිය පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන අතර පළමු තරඟය අගෝස්තු 30 වනදා පකිස්ථානයේදී, පකිස්ථානය...
පසුගිය 2020 සහ 2019 වර්ෂයේ ඉහළ කාර්ය සාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන අතර පළමු තැනට අග්‍රාමාත්‍ය කාර්යාලය පත්ව තිබේ. එම කාර්යාලයට ඒ වෙනුවෙන් රන් සම්මානය හිමිවී ඇත....
රට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත. කම්කරු හා විදේශ...
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා...
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ...
2022 යල කන්නයේ සිට ගොවි ජනතාවට නැවතත් රසායනික පොහොර ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වන විට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා...
රටේ අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත...
මේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර...