රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව...
නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටි විදේශ රැකියා සම්බන්ධයෙන් ක්‍රියාකාරී රාජ්‍ය ආයතනයක පුහුණු අභ්‍යාසලාභීන් පිරිසක් ගමන් ගත් බස් රථයක් තුළට ඇතුල් වූ පුද්ගලයෙකු, එම චාරිකාවේ නිරතවූ පිරිස භාරව...
සිය නිල බලය අයුතු ලෙස යොදාගෙන ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් අත්තිඩිය වන රක්ෂිතයට බැහැර කළ සිද්ධියකට සම්බන්ධ යැයි කියන දෙහිවල පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු ගේ...
ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකරන ලද කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani) හෙවත් නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28කට අධික...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිත...
චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (13) හමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය...
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන ඉරිදා ගල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක...
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනඒමට නදීෂා රාමනායක සමත්විය. මීටර් 400 කාන්තා අවසන් තරගයේදී පෞද්ගලික හොඳම දක්ෂතාව (52.61) පිහිටුවමින් රන් පදක්කම දිනා...
එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින පෙ.ව. 8.00 සිට පැය 14ක ජල...
වසර 2023 මේ වන විට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදා හැර ඇති බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි. එමෙන්ම ත්‍රිපෝෂ...