2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටයේ සුපිරි හයදෙනාගේ තරගවටයේ අද (07) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කොදවේවෝ කඩුලු 8කින් පරදා විශිෂ්ට ජයක් ලබා ගැනීමට ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සතියේ මුල්දින කිහිපය තුළ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවෙන් ලද ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වීමට නියමිතය....
හෙරොයින් ලග තබා ගැනිමේ චෝදනාවට වරදකරු වී ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි පාකිස්ථාන ජාතික සිරකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ඇතිවූ හදිසි...
ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව රජය පවසයි. පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව පැවසීය. “ජනාධිපතිතුමා...
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත. තෙන්නකෝන්...
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ, ට්විටර් යෙදවුමට සමාන ත්රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් පවසයි. මෙම යෙදවුමේ තමන්ට...
2023 – 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කාලසටහන් වෙනස් කිරීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (07) නිවේදනය කළේය. අධ්‍යාපන...
විදුලි සම්බන්ධතාවයක් ගැනීමේදී පාරිභෝගිකයා තැන්පත් කරන මුදලට පොලිය මෙම මස (ජූලි) සිට ගෙවීමට විදුලිබල මණ්ඩලය පොරොන්දු වූ බව විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සාමාජික ආචාර්ය නීතිඥ...
පොලිස් නිලධාරින්ගෙන් ලැබුණු අභියාචනා ඇතුළු පැමිණිලි 12000 කට අධික සංඛ්‍යාවක් නිලධාරී හිඟය හේතුවෙන් ජාතික පොලිස් කොමිසමේ ගොඩගැසී තිබේ. පොලිස් කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ, රාජ්‍ය සේවා කොමිසමට පොලිස්...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...