සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් විය. අයවැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින් ඊයේ(18) උදෑසන...
කොළඹ, මැගසින් බන්ධනාගාරයේ නිලධාරීන් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ හේවාධීර දොන් ගැමුණුජිත් නමැති 54 හැවිරිදි එක් දරු පියෙකි. අයිස්...
කටාන ජල සම්පාදන ක්රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව සඳහන්...
මානව හිමිකම් ක්රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු...
2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා 2025‑02‑19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ . නීති කෙටුම්පත් සම්පාදක විසින්...
ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ. ඒ අනුව ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 160 ක් වන අතර රුපියල් 25කින් අඩු...
ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්‍රෑම් 40 න් වයල් 6,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ . හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත් වීම වළක්වා ගැනීම සඳහා ලබා...
සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමටඅවශ්ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර...