රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍යකර්මයක් සිදු කර තිබේ. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදුකල රූගතකිරීමක් අතරතුරදී ශාරුක් මෙසේ...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ. එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ 7...
අයවැය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලැබී තිබේ. ට්විටර් පණිවිඩයක් මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇත්තේ, ලෝක බැංකුව විසින් ලබාදීමට...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 204 කින් අඩු කර තිබේ. එහි...
සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව අද (04) සිට විරෝධතා දින 4 ක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවසුවේ,...
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ඒ, පසුගිය මැයි 29 වැනි දා මරදාන සමාජ හා සාමාජික...
ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු චීන ගුවන් සේවයක් වන ” Air China” නැවතත් මගීන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් වාරය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ...
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබේ. ඒ අනුව පසුගිය 28...
අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි. මෙලෙස මියගොස්...
දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේ සිය රංගන දිවයට වසර 3ක විරාමයක් ලබා දීමට සූදානම් වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන Thalapathy 68 චිත්‍රපටයේ...