ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. සාමාන්‍යයෙන්...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති අධ්යක්ෂ ධුරයට එහි පසුතල අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු වන ඉන්දික මාරසිංහ මහතා පත් කිරීම මේ වන විට සංස්ථාවේ අභ්‍යන්තර අර්බුදයක් බවට පත්ව...
ඇමරිකානු ඩොලර් බිලියන 42.1ක් වන දේශීය ණය ප්‍රමාණයෙන් ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කර ගැනෙන්නේ බිලියන 19.8ක ප්‍රමාණයක් බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා...
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියක මිල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම ලබන ජූලි මස 06දා සිට...
මේ වන විට අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිලේ පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපිරි හය වටයේ තරඟ සඳහාද ක්‍රීඩා නොකරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ...
පසුගියදා විනාශ වී ගිය ටයිටන් සංචාරක සබ්මැරීනයේ සුන්බුන් අතර, මිනිස් සිරුරු කොටස් යැයි අනුමාන කළ හැකි කොටස් හමුවී ඇතැයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පවසා තිබේ. මෙම සබ්මැරීනයේ...
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ හමුවී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී විගණකාධිපති...
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ. මේ වන විට ඇය හලාවත මහ රෝහලේ දැඩිසත්කාර...
දරුණු බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් සුපිරි පොප් ගායිකා මැඩෝනා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 64 හැවිරිදි ඇය දින කිමිපයක් පුරාවට ඇමෙරිකාවේ නිව් යෝක් හි...