ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සභාපතිවරුන් දෙදෙනෙකු පත්කර තිබේ. මේ අනුව, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාද, මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා...
2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටය අද (29) සිට ආරම්භ වේ. සුපිරි හයදෙනාගේ වටය ආරම්භ කරමින් එහි පළමු තරගය අද (29)...
දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පැටවීමට කටයුතු නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා...
වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත් රට තුළ ගෑස් හිඟයක් ඇති බවට පලවන විවිධ ප්‍රචාර අසත්‍ය බවත් ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා...
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ජපානයේ නරීටා බලා පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ. “ඒ 330 –...
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ. ඊයේ (28) එම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
රජයේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) හා ජාතික රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකා දෙකෙහි සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට අලුත් සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට...
ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටරගේ දෙඅත් බැඳ තිබූ සිප් ටයි පටියේ සටහන්ව තිබූ ආගන්තුක ජෛව සාම්පලය, පොලිස් නිලධාරියකුගේ බව තහවුරු වූයේ යැයි අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව,...
මහ බැංකුව විසින් රදවාගනෙ ඇති රුපියල් කෝටි 3000 කට ආසන්න පිරමීඩ ආකාරයට තැන්පත් කර ඇති ගිණුම්වල මුදල් ණය ප්‍රතිවිහුහගත කරනය යටතේ ඒවාට ආයෝජනය කර ඇති අයට...
මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අද (28) සවස අවසන් වූ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත වූ බව ජනාධිපති මාධ්‍ය...