හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි චෝදනා නැගුණු එහෙත් මේ වනතුරුත් හිමිකරුවෙක් ඉදිරිපත් නොවුණු මල්වානේ පිහිටි නිවස සහ ඉඩම විනිසුරු පුහුණු ආයතනයක් බවට පත්...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ. තලවකැලේ හා වටගොඩ අතර දුම්රියක් අද (23) උදෑසන පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු විය....
ඌරගස්මන්හන්දිය පොලිස් නිලධාරීන්ට පහර දී පළා යෑමට තැත් කළ සැකකරුවෙකුට පොලීසිය වෙඩි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද (23) පස්වරුවේ සිදුකළ එම වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති නඩුවක් ජූලි 26දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය නියම කර...
පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ...
මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ...
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ඕමානය පරාජය කිරීමට සමත් වූහ.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල...
කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර නැගෙනහිර පළාතේ මඩකළපුව, වාලච්චේන සහ ඔඩ්ඩමාවඩි යන නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක...
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන්ගමන් 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක්...
ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත්...