කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, උදෑසන 8.00 පමණ එම විද්‍යාල අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි...
ගිනිඅවි නිපදවන දර්ශන සමාජ මාධ්‍ය හරහා නරඹා ගිනිඅවි දෙකක් නිෂ්පාදනය කළ අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු සිය බෑනා සමග ඊයේ (20වැනිදා) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් සම්බන්ධව කළ විමර්ශනයකදී රුපියල් කෝටි අටක මුදලක් ගෝතමාලාවේ බැංකු ගිණුමකින් මෙරටට එවා...
හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු නිවසේ සිටියදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රී වෙඩි තබා පළා ගොස්...
කොරියානු රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් යානය අද (20) දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවීම නිසා...
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පිටකොටුව වෙළෙද සංගමයේ සභාපති හිටපු නාගරික...
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත අද (20) සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත්...
2023 -2025 ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම, ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර තිබේ. මෙය, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමේ...
ලබන සඳුදා (26) සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02ක් දක්වා දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ...