පසුගිය ජූනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා...
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න මහතාව අද (15) ඇප මත මුදා හැර...
ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. තරගාවලිය අගෝස්තු මස 31දා –...
අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී...
පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි. ඒ අනුව අද සිට ජුලි 06 දක්වා අයදුම්...
ශ්‍රී ලංකාව තුළ කාගීල්ස් සිලෝන් විසින් පවත්වාගෙන යනු ලබන KFC අවන්හල් ජාලාවේ වැල්ලවත්ත ශාඛාවේ අපද්‍රව්‍ය තොගයක්, වැල්ලවත්ත මුහුදු වෙරළට මුදා හැර ඇති සිද්ධියක් සම්බන්ධයෙන් මේවන විට...
මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල...
ඊයේ (14) කොළඹ පැවති 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලක අලෙවි ක්‍රීඩකයා බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකයි. ඔහු අමෙරිකානු ඩොලර්...
ශ්‍රී ලාංකියන් අතර මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසයි. ශ්‍රී ලාංකිකයන්ගේ සමේ...