කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.
දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස...
අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය...
අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබේ. ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති...
ලොව දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට පත්ව තිබේ. ඒ, ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ 2022 වාර්ෂික දර්ෂකයට අනුවයි....
හෙට (26) දිනයෙන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ. එහි වැඩිදුරටත්...
ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම පිළිබඳව වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත. ඔහු මේ බව...
2023.03.23 කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය ආයතනවලට තොරතුරු තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් දින වකවානු සහිතව වැඩපිළිවෙළක් 2023.05.15 පෙර ලබාදෙන ලෙස නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ...
මහවැලි අධිකාරියේ 2020 සහ 2021 විගණකාධිපති වාර්තාවෙන් මතුවන කරුණු සම්බන්ධයෙන් සහ වත්මන් කාර්ය සාධනය කෝප් කමිටුව ඇගයීමට ලක් කරයි. මහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු...
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් වන විට හෝ...