මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේද යටතේ කළමනාකරණය කිරීමට නියමිත බව වාර්තා වේ. රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය පිළිබඳ කරුණු...
උසස් අධ්‍යාපනය සදහා විදේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) පසුගියදා අනාවරණය වී තිබේ....
මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (03) පැවති අමාත්‍ය මණ්ඩල...
පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට තමන් තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට කැබිනට් අනුමැතිය...
ශ්‍රී ලංකා රේගුව හා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස නීතිපතිගේ නිෂ්කාශනය හිමිවී තිබේ. ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට මුදල්, ආර්ථික...
ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදට (03) යෙදී තිබේ. මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.ශ්‍රී. රංගා අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ...
වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා...
ප්‍රංශ පොලිස් අත්අඩංගුවේ සිටින සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු රාජ්‍ය ත්‍රාන්ත්‍රික මැදිහත්වීමකින් මෙරටට ලබා දීමට ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපති හා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන ප්‍රධානී ප්‍රසන්ති විජේසිංහ මහත්මිය මීට දින කිහිපයකට පෙර ඉල්ලා අස්වී තිබේ. ඇයගේ මෙම හදිසි ඉල්ලා අස්වීම පසුගියදා ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගයකින්...