කොළඹ වරායේ 06 වන ගේට්ටුව ආසන්නයේදී ඊයේ රාත්‍රියේ (01) සිදුකළ වෙඩිතැබීමකින් 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ...
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා අද (01) දිනයේදී මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල්...
සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට කියුබාවේ කොම්යුනිස්ට් රජය කටයුතු කරන ඇත. කියුබාවේ පවතින ඉන්ධන අර්බුදය මීට හේතුවයි. කියබානු විප්ලවයෙන් අනතුරුව...
වසරකට දිවා රාත්‍රි ජාත්‍යන්තර තරග තුන හතරකට වඩා නොපවත්වන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආලෝක ධාරා පද්ධතිය මුළුමනින්ම අලුත් කිරීමට ක්‍රිකට් ආයතනය මේ දිනවල කටයුතු කරමින් සිටී. මෙහි...
කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා...
ජනවාරි මස සිට රට පුරාම රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් උපයන්නන්ට බදු ගසද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා බදු සහනයක් ලබා දී තිබේ. ඒ උපයන විට බදු වශයෙන් ජනවාරි...
මේ වසර තුළ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශවෙවල එකඟතාව ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික...
ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් සිය බිරිඳට ලබා දී ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ බවට පැවසෙන වෛද්‍යවරයෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ලෙයාර්ඩ්ස් පාර, කොළඹ 05 ප්‍රදේශයේ...
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබේ. කලක් අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු මිය යනවිට 83 වියේ පසු විය. ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත්...
ඉන්ධන මිල ගණන් පහත දැමූවද ත්‍රිරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි. එහි සභාපති ලලිත් ධර්මසේන අද (01)...