වෙසක් උත්සවය නිමිත්තෙන් රට පුරා සුරාසැල් මැයි 4 සිට මැයි 6 දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ නිවේදනය පහත දැක්වේ. 2023 වසරේ වෙසක් උත්සව...
ව්‍යාජ අංක තහඩු සවි කරන ලද මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි....
නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති...
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල්...
රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. චීනයේ සත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ගෙන...
සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබේ. සිය ට්විටර්...
2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න...
කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස දී ආයුර්වේද වෛද්‍යවරියක වූ දෙදරු මවක ගෙල කපා ඝාතනය කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර...
අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධන කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික...