දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් ඊයේ (08) පස්වරුවේ තේරී පත්විය. ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප්...
නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ. ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි. රහස්...
ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා රජය පවසයි. අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ...
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනයට නව නිතී හඳුන්වාදීම පිළිබඳ අධ්‍යනය සහ අවශ්‍යතාව මත දැනට පවතින නීති සඳහා සංශෝධන හඳුන්වාදීම නිර්දේශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ...
ආංශික අධීක්ෂණ කාරක සභා 6ක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කළ මන්ත්‍රීවරුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ...
විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ...
ඊයේ (07) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය (පෙර පුවත 2025 මැයි 08 පෙ.ව.11.58 ) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව (සජීවී...
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර...
තමා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක...
පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්...