මෙතෙක් පත්කර නොමැති ස්වාධීන කොමිෂන් සභා 7න් 6ක් සඳහා සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ඉදිරි සතිය තුළ පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. දැනට ක්‍රියාත්මකව පවත්නා පළාත්...
පළාත් ආණ්ඩුකාර ධුර දරන 4 දෙනකු කඩිනමින් එම තනතුරුවලින් ඉවත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. මෙලෙස ඉවත් කෙරෙන ආණ්ඩුකාරවරුන් 4 දෙනාගෙන් එක් අයකු වෙනත් පළාතක ආණ්ඩුකාරවරයකු ලෙස...
හලාවත, මානුවන්ගම ප්‍රදේශයේදී 18 හැවිරිදි සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇගේ 19 හැවිරිදි විවාහක සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, පසුගිය...
අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ මවුලවිවරයා රක්ෂිත බන්ධනාගරගත කිරීමට අධිකරණය නියෝගකර තිබේ. පොලීසිය සඳහන් කළේ, 21 හැවිරිදි අදාළ පුද්ගලයා ලබන 4...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත්, එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
අම්පාර බණ්ඩාරදූව මායාදුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ තිබූ බොර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි බණ්ඩාරදූව පොලිසිය පවසයි. මෙම සිසුවා පාසල...
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති විසින්...
මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි එරටින් තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත...
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී අල්ලස් ලබාගත් බව කියන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට පොලිසිය තීරණය කර...
මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධ වන්දි නඩුව සිංගප්පුරු අධිකරණයේ විභාග කිරීම සම්බන්ධයෙන් යු ටියුබ් නාලිකාවක් හරහා...