පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 20 දා පැවැත්විමට නියමිතව තිබේ. ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ මීළග පාර්ලිමේන්තු රැස්වීම...
ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි තිබේ. ඒ මහතා ජපානයේ වකයාමා නගරයේ දී ප්‍රදේශවාසීන් අමතමින් සිටියදී මේ දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි...
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 5.05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 3.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීරි මිශ්‍ර කිරිබතක් ද තල සහ...
අප්‍රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35 ට පළමුව ආහාර...
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සිට දින 03ක් පුරාවට බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව අතිරේක...
මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද ( 13 ) ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව එම සංගමයේ සභාපති තුසිත රාජපක්ෂ මහතා පැවසීය....
උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය වැඩිකර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ දිනකට ඔටෝ ඩීසල්...
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත පැනවූ තහනම හමුවේ ජගත් පාපන්දු තරඟාවලි දෙකක තරග කිරීමට ලංකාවට වරම් අහිමි වී ඇත. ඊට අදාළ...