ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති කාර්යාල හතරක් ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යෑම සඳහා ඇමැති බංගලා දෙන ලෙස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ....
සත්ව සමීක්ෂණයට සමගාමීව හෙට මන්ත්‍රීවරුන්ට නිවාඩුවක් ලබා දෙන ලෙස විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් අද (මාර්තු 14) කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. අද (14) කාරක සභා විවාද අවස්ථාවේ විවාදය...
පස් කඳු කඩාවැටීමක් හේතුවෙන් වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වාහන ගමනා ගමනය සඳහා විවෘත කර තිබේ. පොලිසිය සඳහන් කළේ වර්ෂාපතනය...
බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමටත් එම වාර්තාව පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත් රජය විසින් තීරණයක් ගෙන තිබේ. අද(14) සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා...
ප්‍රසිද්ධ රැප් ගායන ශිල්පී “ශාන් පුතා” නම් පුද්ගලයා අද උදෑසන ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගෙන තිබේ. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමඟ මීගොඩ අරලිය...
පසුගිය කාලයේ විවිධ බලපෑම් මත වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් භූමි ප්‍රදේශ නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි. පරිසර අමාත්‍ය ධම්මික...
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්...
අද (14) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ විය. කාරක සභා විවාද අවස්ථාවේ විවාදය සඳහා වෙන්කල දින 19න් 13වැනි දිනය අදයි. මේ අතර රජයේ ප්රවෘත්ති...
පාතාල කණ්ඩායම් එකිනෙකා ඝාතන කරගැනීමට හේතුව රජය මාධ්‍යට නොකියා දැවැන්ත පාතාල මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින නිසා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ...
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරනු ලබන මධ්‍යසාර වෙනුවෙන් 200%ක බදු පනවන බවට තර්ජනය කර තිබේ. ඒ අනුව, මේ වන විට...