ඔස්ට්‍රේලියාවේදී හෙට (15) පැවැත්වෙන ‘සිඩ්නි ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල විසිකිරීම ජාතික ශූර රුමේෂ් තරංග සහ මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන සහභාගිවීමට නියමිතය....
ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් අද (14) දිනයේ සිට සියලු ග්‍රාම නිලධාරිනියන් රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. එහි කොළඹ දිස්ත්‍රික්...
වැලිවේරිය අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක් යොදවා ඇතැයි වාර්තා වේ. සිද්ධියෙන් එක් අයෙකු තුවාල ලබා තිබිණි. පොලීසිය පැවසුවේ...
අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ද...
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල්...
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් සිදුකර ඇත. ඒ අනුව,...
කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා සමගි ජන බලවේගය හා එක්ව තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට...
ගාල්ල අක්මීමන, තලගහ ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අද (13) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවත්විණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස්කර හෝ ඉවත්කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී...