ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින...
ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි හා...
වසර 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර ඇත. අද (16)...
නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසට්පත්රය අවලංගු කිරීමත් සමඟ ආනයන...
කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි අද (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි....
මෙරට ගුවන් අවකාශයේ සිදුවන ගුවන් අනතුරු පිළිබඳව විමර්ශනය කිරීමට මෙරට ඉතිහාසයේ පළමු වරට ස්වාධීන කණ්ඩායමක් පත් කර තිබේ. ගුවන් අනතුරු පිළිබඳ විමර්ශනය කිරීමට භාර ගන්නා පළමු...
පසුගිය දින කිහිපය තුළ වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ආහාර විෂවීම් සහ...
නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූම්පනය බලපා ඇත්තේ නවසීලන්තයේ Kermadec දූපත් ප්රදේශයටයි. රිච්ටර් මාපක අගය 7.1ක...
ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ වඩාත් අවධානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත, ඩොලර් මිලියන 1.8 කට අධික මුදල් ආධාර ලබා දී ඇත....
අම්පාර – ඇතාගල රක්ෂිතයෙන් සහ කුරුණෑගල – ගල්ගිරිය රක්ෂිතයෙන් නව හූනන් විශේෂ දෙකක් සොයාගෙන තිබේ. ඇතාගල රක්ෂිතයෙන් හමු වූ විශේෂය ජයවීර නමින් සහ ගල්ගිරිය රක්ෂිතයෙන් හමු...