වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ. ඒ, ඔහු අද (12) අනුරාධපුර ප්‍රධාන...
හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ ධන්මොන්ඩි නිවස වන ‘සුදාසන්’ සහ ඉන්දියාවේ පිටුවහල්ව සිටින ඇගේ පවුලේ සාමාජිකයින්ට අයත් තවත් දේපළ කිහිපයක් අත්පත් කර ගැනීමට නියෝග කර ඇතැයි...
විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...
කොළඹ මහා නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයට මාර්තු 20 වනදා දක්වා කාලය ලබා දීමට එක්සත්...
ශ්‍රී ලංකාව තුළ ලිංගික අපරාධ, ලිංගික හිංසන, ළමා අපයෝජන සිද්ධි කොතෙකුත් වාර්තා වුව ද, මීට පෙර මතු නොවූ අවධානයක් ඒ පිළිබඳව යොමු වී තිබේ. ඒ, අනුරාධපුර...
”අඩු මිලට අරක්කු හඳුන්වා දී පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් හදන්නේ කොහොමද ?” යන ප්රශ්නය මතු කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් විශේෂ නිවේදනයක් නිකුත්...
”මැණිකේ මගේ හිතේ” ගීතය මුළු ලෝකයේම අවදානය දිනා ගනිමින් වාර්තා පිට වාර්තා තබමින් අතිශය ජනප්‍රිය වූ ගීතයකි. ලොකු කුඩා කා අතරත් මේ ගීතය දැන් ජනප්‍රිය වී...
ප්‍රචණ්ඩකාරි සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු යාපනය කොකුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මාර්තු මස 03 වනදා කොකුවිල් ඥානපණ්ඩිත පාසල ආසන්නයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවල සිදු...
ලෝක වකුගඩු දිනය අදට (13) යෙදී ඇත. ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර එම දිනය මාර්තු මස 13 වන...
වෛද්‍යවරියක දූෂණයට ලක්වීමේ සිදුවීම මුලික කරගනිමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව අදාළ තීරණය ගත් බව රජයේ...