මැඩගස්කරයේ දි එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා සහ සළිදු මල්ෂිත හෙවත්...
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින් 10,000කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. මේ එම...
ආර්ථික දුෂ්කරතාවලින් හෙම්බත් වී සිටින ජනතාව කුසගින්න සමග පොරබඳිමින් සිටින අවස්ථාවේ පොදුජන පෙරමුණේ සාමාජිකයන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් සිදුනොකර සුහද ක්‍රිකට් තරග පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල්...
“ආදරය කියන්නේ නිදහස කියල හිතන හැමෝම බෝගම්බර හිරගෙදරට එන්න. නිදහස් වෙන්න” මේ වැකිය අභිෂේකා විමලවීර නම් ගායන ශිල්පිනියගේ මහනුවර පැවති ‘අභී – ලයිව් ඉන් කොන්සර්ට්’ සංගීත...
පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගොස් සිටියදි පසුගියදා එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක හෙවත් හරක් කටා...
2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් ඊයේ (13) එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සර්විස් ඔෆ් සෙලිබ්රේෂන් උත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවකු හා කලාකාරියක විසින් දේශීය ගී...
එන්ජිම, ගියර් පද්ධතිය සහ චැසි පද්ධතිය ඉන්දියාවේ මහින්ද්‍රා සමාගම මගින් ලබාගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බළකායේ ගොඩබිම් හා මුහුද ආශ්රිත මෙහෙයුම් කටයුතු සඳහා ‘කොම්බැට් ඕල්ටරේන්...
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට පාවෙන සූර්ය පැනල බලාගාර ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය...
හිටපු ඇමති විමල් වීරවංශට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (14) නියෝග කළේය. ඒ, විමල් වීරවංශ අද (14) මෝසමක්...
අද (14) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව ඇමෙරිකානු ඩොලරයේ මිල නැවත වතාවක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ එහිදී ඩොලරයක...