කොළඹ දී පැවැති විරෝධතා මැඬලීමට භාවිත කරන ලද කඳුළු ගෑස් උණ්ඩ සහ ඒවා භාවිත කරන ලද ආකාරය සම්බන්ධයෙන් සති 02 ක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස අධිකරණය,...
මේ වසරේ පළමු මාස දෙකක කාලය තුළ මෙරට තුළ ස්මාර්ට් ජංගම දුරකතන අටදහස් හාරසිය විසි දෙකක් නැතිවී තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව...
ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස අමාත්‍ය – පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පසුගිය 09දා තේරීපත් වූවාය. ශ්‍රී ලංකා- යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී, දෙරටේම ජනතාවට ප්රතිලාභ ලැබෙන අනාගතයක් නිර්මාණය වනු ඇතැයි...
ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ජනපතිවරයා...
නීති ක්ෂේත්රයට වසර 50ක සේවයක් ඉටු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ “අභිනන්දන සම්මාන උළෙල” ඊයේ (12) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ...
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට කල්යාමට හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා...
ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව 2023 – 2027 කාල පරිච්ඡේදය සඳහා කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සිය පළමු ජාතික ක්‍රියාකාරී...
වෙනත් පුද්ගලයෙකුගේ විදෙස් ගමන් තහනම හා සම්බන්ධ තොරතුරු හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කළේ යැයි කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ රාජකාරි මේ...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) වරෙන්තු නිකුත් කර තිබේ. ඒ,...