අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 7ක් දිනාගැනීමට “Everything Everywhere All at Once” චිත්‍රපටය සමත් වී තිබේ. මෙම...
අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි...
මහනුවර අනිවත්ත හංසවිලා නැමැති නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බවට සැකකෙරෙන ජනප්‍රිය නිළි සනෝජා බිබිලේව මහනුවර කොට්ඨාස අපරාධ...
කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබේ. දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති...
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සුරූපී විවාහක කාන්තාවක් කුඹුරක මඩේ ගිල්වා ඝාතනය කළැයි සැකපිට යුද හමුදා සාමාජිකයකු අලවතුගොඩ පොලිසිය විසින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව...
පසුගියදා ජනපතිවරයාගේ නිවසේ ඇමතිවරු කිහිපදෙනෙකු සමඟ පැවැති හමුවකදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් හා ‘ජනමාධ්‍ය’ විෂය කඩිනමින් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ජනපතිවරයා කතා කළ බව වාර්තා වේ. ඉරිදා...
ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ මත්පැන් අලෙවිය 30%කින් පමණ...
දුම්රිය වැසිකිළියේ දමාගොස් සිටියදී සොයාගත් බිළිඳාගේ දෙමව්පියන් ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අද (12) දින ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි....
සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය කියා සිටී. ශ්‍රී ලංකාව සමඟ සහයෝගීත්වය වර්ධනය කර කරගනිමින්...
වසර හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තරයක හුදෙකලාව ජීවත් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ) හිටපු සාමාජිකයෙකු මුදා ගෙන රෝහල්ගත කර තිබේ. ඔහුව මුදා ගත් පුද්ගලයින්...