මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබේ....
නාඳුනන තුවක්කු කරු 7ක් මරා දමයි! ජර්මනියේ හැම්බර්ග්හි (Hamburg) හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හැම්බර්ග් හි පල්ලියක්...
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක් රැස්කර ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා...
චිචීගේ සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ් එකේ ඩොලර් 400කට විදලා! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍ර රෝහිත රාජපක්ෂ මහතාගේ (චිචී) ණය කාඩ් පතින් ඔන්ලයින් හුවමාරු ක්‍රමයෙන්...
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින්...
තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින්...
පසුගියදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වසන්ත මුදලිගේ නිදහස් කිරීමට ලබා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (09)...
කැළණි සරසවි සිසුන් 06 ඇප මත මුදා හැර තිබේ. අදාළ සිසුන් 06 දෙනා ඊයේ (08) රාත්‍රියේ කැළණි සරසවිය අසල දී පැවැති විරෝධතාවය අතරතුරදී පොලිස් අත්අඩංගුවට පත්...
ශ්‍රී ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග අද (9) දිනයේ යුග දිවියට පිවිසිණි. වනිඳුගේ අත ගත් මනාලිය නමින් වින්ද්‍යා පද්මපෙරුමයි.
කදාන ලින්ටන් පාරේ දී හෝටල් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ පවුම් 27 ක රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රිඩකයෙක් කඩුවෙල දී කදාන පොලිසිය...