අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996ක් ඉදිකිරීමට චීනය සමඟ ගිවිසුමකට එළඹීමට ඉදිරි සති කිහිපය තුළදී කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අදාළ මූලික...
ශ්‍රීලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සම්නවිත ගුවන් ගමනක් සිදු කරමින් අදට (08) යෙදී ඇති කාන්තා දිනය සැමරීය. UL131 දරණ එම ශ්‍රීලංකන් ගුවන් යානය 2023...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල තරග විනිසුරු මණ්ඩලයට උසස් වීම් ලද ශ්‍රී ලාංකික විනිසුරුවරියන් සිව්දෙනෙකු සඳහා උපහාර දැක්වීමේ උළෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (07)...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 28දා සිට මාර්තු 31 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා...
මහින්ද රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම අප්‍රේල් 20 – 30 දා දක්වා දින 10ක කාලයක් සඳහා ඉවත් කිරීමට කොළඹ කොටුව...
ඔබ, ජාත්‍යන්තර කාන්තා දිනය ගැන මාධ්‍යවල සඳහන් වනවා දැක ඇතිවා හෝ, මිතුරන් ඒ ගැන කතා කරනවා අසා තිබෙනවා විය යුතු ය. නමුත් මෙම දිනය කුමක් සඳහා...
කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු, බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇත. පොලිසිය සඳහන් කරන අන්දමට මෙම රැඳවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි...
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.එදින පෙ.ව. 9.00 – ප.ව. 12.10 දක්වා දිවයින...
ජාත්‍යන්තර කාන්තා දිනය අදයි ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා නවෝත්පාදන සහ තාක්ෂණය යන්නයි. මෙරට...
ලෝක බැංකුවේ ආයෝජන ආයතනය වන “ලෝක මූල්‍ය සංස්ථාව” විසින් මෙරට පෞද්ගලික බැංකු 03 ට ආහාර, ඖෂධ හා පොහොර ආනයනය සඳහා පහසුවක් ලෙස ඩොලර මිලියන 400 ක...