වවුනියාව විපුලානන්ද දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍යයකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි ආකාරයේ ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයක් නිපදවා තිබේ. එම පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන...
පිටකොටුවේ ප්‍රධාන වීථියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවන හමුදාව පවසන්නේ, එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 4ක් පිටත් කර යවා ඇති...
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුෂ්පරාජා හෙවත් පුකුඩුකන්නා නැමැත්තාගේ සහෝදරයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...
පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබේ. පෙරේදා දහවල් බලොකිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය කෙරුණු ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය, කැරලිකරුවන්...
සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා...
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා...
පාසල් ක්‍රිකට් තරග අතරතුර නීතියට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ....
ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක 1500ත් 2500ත් අතර මුව ගහනයක්...
මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (12) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන...
නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණුපළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී...