වීරකැටියේ පවුලක් හා ගැටුන SI ට කන්දෙකම අහිමි වෙයි! (වීඩියෝ)වීරකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු...
මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධානීන් ලෙස සැලැකෙන ප්‍රබල පාතාල අපරාධකරුවන් දෙදෙනෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් කුඩු සළිඳු ඇතුළු 08...
මාර්තු 02- 04 අතර පැවති මෙවර කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් 2,500කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර, ඉන් වැඩි දෙනෙක් පූජ්‍ය...
සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක්...
චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්පෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා වශයෙන් සරත් ඒකනායක මහතා පත් කර ඇතැයි වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ලබන 9 වැනිදා නැවතත් රැස්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියයි. ඒ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා...
හැටන් කොටගල නගරයේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ඊයේ (05) රාත්‍රියේ හටගත් ගින්නකින් එම වෙළෙඳසැලට අයත් තවත් වෙළෙඳසැල් තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ. රාත්‍රි 10ට පමණ වෙළෙඳ...
කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපනශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයකට අවශ්‍යව සිටි “බුරු මුනා” නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව...