හොර රහසේ මෙරටට පැමිණ පැය කිහිපයක් ඇතුළත යළිත් පිටවී ගොස් ඇත්තේ අමෙරිකානු CIA ප්‍රධානියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ...
එළැඹෙන මාර්තු 9 වැනිදාට පෙර පළාත් පාලන ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම කියා සිටී. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ අද...
ජා-ඇළ ප්‍රදේශයේ බිත්තර ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය තැබූ මුද්‍රා ඉවත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය. ඒ එම බිත්තර මෙරට ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක්...
මෙරට ප්‍රධාන බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන 93 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය එළඹෙන මාර්තු 4 සහ 5...
බිත්තර රැගත් නෞකාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමේ දිනය නිශ්චිත ලෙස ප්‍රකාශ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය කියයි....
මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරය මඩකළපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පෙරේදා (01) මුද්‍රා තබා තිබේ. ඒ ලද තොරතුරකට අනුව...
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (03) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. පළාත් පාලන මැතිවරණය මෙමස 09 වැනිදා පැවැත්වීමට නියමිතව පැවතියද, මැතිවරණයට අදාළව මුදල්...
පානදුර පිංවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළව ඔහුගේ පළමු බිරිඳ ඇතුළු 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ. කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ...
ඩුබායිහි සැඟව සිටින රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ මෙරට මුදල් කටයුතු පරිපාලනය සිදුකළ අඹු සැමි යුවළක් රුපියල් ලක්ෂ 14 ක මුදල් තොගයක් සමග අතුරුගිරිය ඔරුවල සුඛෝපභෝගී දෙමහල්...