චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා දීමට හැකි වන පරිදි ගොවීන්ට ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. චීන රජය...
කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (මාර්තු 04) ප.ව. 2.00 සිට පැය 24 ක කාලයක් පුරාවට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ...
වයස අවුරුදු 18 ට අඩු පරිශීලකයින් සඳහා TikTok යෙදවුමේ දෛනික භාවිතය පැයකට සීමා කරන බව එම සමාගම පවසයි. TikTok පරිපාලනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, වයස...
වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස Vo Van Thuong දිවුරුම් දී තිබේ. වියට්නාමයේ සිදුවු දූෂණ විරෝධී ව්‍යාපාරයට සමගාමීව එරට ජනාධිපති ධුරයේ වෙනසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන්...
මහජන උපයෝගීතා කොමිසම සඳහා නියෝජ්‍ය සභාපතිවරයෙකු පත්කර තිබේ. එම පත්වීම අද (02) සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ. මහජන උපයෝගීතා කොමිසමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ බී.කේ.යූ.ඒ....
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යම් ප්‍රමාණයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වේ. මහ බැංකුව විසින් අද (මාර්තු 02) දින නිකුත් කරන ලද විනිමය...
හරිත බලශක්ති ආර්ථිකයකට කඩිනමින් යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි...
ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ අවදානමක සිටින ගැබිනි කාන්තාවන් ලබාදීම වෙනුවෙන්න් හදිසි අවශ්‍ය පෝෂණ අතිරේක ටොන් 2කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමෙරිකෙයාර්ස් ආයතනය කටයුතු කර තිබේ. ඇමෙරිකාවේ...
මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය...
රබාවැව, කුබුක්කල්ල ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ පහර දීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ. මියගොස් ඇත්තේ රබාවැව, කුබුක්කල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකි. ඝාතනය...