පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින් ගොණු කර ඇති 108කින් ජනපතිවරයා නිදහස් කරන ලෙස අද (01) දිනයේදී කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ. කොළඹ අතිරේක දිසා අධිකරණ...
හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප්රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේය. සංජීව මොරායස් සහ...
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් රු. 50කින් ද කාර්මික භූමිතෙල් ලීටරයක් රු. 134කින් ද අඩු කර තිබේ. ඒ අනුව, භූමිතෙල්...
තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ටුවිටර් පණිවුඩයක් නිකුත්...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි . එම සිසුවිය පෙරේදා...
විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇති බවද සඳහන්ය. මෙහිදී...
පසුගිය ඉරිදා (26) දින ජාතික ජන බලවේගය විසින් කැඳවන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ කැස්බෑව පදිංචි දෙදරු පියකු වන...
අද වර්ජනයට වෘත්තීය සමිති 100ක් එක් වෙයි! අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව තෙල්, වරාය, විදුලි, සෞඛ්‍ය, දුම්රිය, බැංකු, ගුරු ඇතුළු වෘත්තීය සමිති 1000කට අධික ප්‍රමාණයක් අද දින...
ගම්පහ දිස්ත්‍රික්කය පුරා සිටින ව්‍යාපාරිකයන්ට මේ දිනවල ‘‘ලක්ෂ පනහද ළමයින්ගේ ජීවිතද කියලා තීරණය කරපන්. මැරුම් නොකා එන එවුන්ට සල්ලි දීපන්.’’ යනුවෙන් තර්ජනාත්මක දුරකථන ඇමැතුම් ලැබෙමින් ඇතැයි...
ජාඇල පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ...