ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ පාකිස්ථාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පාකිස්ථාන හමුදාව ඉන්දු – පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ. පාකිස්ථාන...
මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද (07) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානවලට ඊයේ (06) පැමිණ නැතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද...
මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත් විණි. (කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය...
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ. එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලයයි. ජාතික...
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය . සිය ඡන්දය...
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට, මැතිවරණ නිහඬ කාලය තුළ තම ආධාරකරුවන් ප්රචාරක කටයුතුවලට පෙළඹවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දක්වා ඇත. අද (06) ඡන්දය ප්‍රකාශ...
2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි. ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි. 2025 පළාත්...
ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා හෙට (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔහු ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මතය. මෙලෙස ලෝක...
වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) දහවල් වියට්නාම් රජයේ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය. වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං...