මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සහය ඉල්ලා සිටි බව නිදහස් ජනතා සන්ධානයේ නියෝජනය කරන චන්න ජයසුමන මහතා කියයි. චන්න ජයසුමන මහතා මේ බව...
උඩරට මැණිකේ දුම්රියේ ගමන්ගත් විදෙස් කාන්තාවකට සෙරෙප්පුවකින් පහරදුන් බවට සැක මත පෙරේදා (23) අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු 08දා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙස බණ්ඩාරවෙල වැඩ බලන...
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට සේන්දු වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියයි. ඒ මහතා පවසන්නේ එහි බිත්තර...
සීමා නිර්ණ අතුරු වාර්තාව අඟහරුවාදා අගමැති අතට!පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු වාර්තාව, ලබන අඟහරුවාදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර...
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත් වීමට කටයුතු යොදා තිබේ. රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර...
ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය ඇන්ටනි ඇන්ජී මහතාට ජාත්‍යන්තර නීතිය පිළිබඳ අමෙරිකානු සමාජය විසින් පිරිනමනු ලබන ගෞරවණීය සම්මානයක් පිරිනමා තිබේ. ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් ඔහු කර ඇති...
පසුගිය වසරේ මැයි 9 වැනිදා හා ඊට අදාළ දින කිහිපයේ නිවාස ගිනි තැබිම් හා දේපළ විනාශ කිරීම් සම්බන්ධව රට පුරා පැවති සිදුවීම් මාලාව සොයා බැලීමට හිටපු...
ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් කළ බවට...
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබී...
බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි පොදු දේපලවලට හානි කිරීම ඇතුලු චෝදනා අටක් යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල...