චීනයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අද (23) ආරම්භ විය. මේ යටතේ, පළමු රෙදි මීටර මිලියන 03ක ප්‍රමාණය, උතුර, නැගෙනහිර, උතුරු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේදී රු. බිලියන 6.3 ක වාර්තාගත ශුද්ධ ලාභයක් ලබා තිබේ. නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පවසන්නේ එය සමස්ත ඉතිහාසයේ වාර්තා...
මැතිවරණ කොමිසම අලුතින් පත් කරන ලෙසට කළ ඉල්ලීමට එකඟ වෙමින් ලබන සුමානේ රැස්වී ඒ කාර්යය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමෙන්තුවට දැනුම් දුන්නේය....
“අලුත් කලාවක්” ලෙස නම් කරමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හෙට (24) ගාල්ල පාපන්දු පිටියේ පැවැත්වීමට සැලැසුම්කර ඇති සජීවී සංගීත සංදර්ශනයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා...
කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “විපක්ෂ විවාදය ඉල්ලුවේ අත්‍යවශ්‍ය...
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීප දෙනකු මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන...
මහාචාර්ය බණ්ඩාර කෝප් කමිටුවේ සභාපති වෙයි!පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට දෙවැනි වරටත් වැඩි ඡන්දයෙන් අද...
ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට්...
මෙරටට පැමිණි ඇමරිකානු පෙන්ටගන් නිලධාරීන් රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ගොස් එහි සියලු දෙනා නිරායුධ කරලා තමන්ගෙ ආයුධ ඇතිවයි ඒ අය ඊට ඇතුළුවූ බවට පොදුජන පෙරමුණේ කොළඹ...
පාර්ලිමේන්තුවේ වායු සමීකරණ යන්ත්‍ර සඳහා යන විදුලි බිල අඩු කර ගැනීම සඳහා වායු සමීකරණ යන්ත්‍ර භාවිත කිරීම වැළැක්විය යුතු බවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්...