මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටියදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය යුධ හමුදා නිලධාරීවරයාගේ දේහය හෙට (22) සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ...
ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් හට ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (20) පස්වරුවේ චෙම්බූර් හි පැවති සංගීත උත්සවයකදී දේශපාලනඥයෙකුගේ පුතෙකු විසින් මෙලෙස පහරදී ඇතැයි පැවසේ....
ලංකා බැංකුවේ පරිඝණක පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් එහි පාරිභොගිකයන් පැය කිහිපයක සිට දැඩි අපහසුතාවයට ලක්ව සිටී. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් ලංකා බැංකුවෙන් කළ විමසීමකදී...
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම ( බ්ලූ ටික් වෙරිෆිකේෂන්) මුදල් ගෙවා ලබාගත හැකි බව මෙටා සමාගම නිවේදනය කරයි.Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය...
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් ෆයිසාල් සාලි මහතා පත් කර තිබේ. ඔහු ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ...
දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරී – සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන්...
පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත්...
පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 9.30 දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ. පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමින් විපක්ෂය නැගූ දැඩි විරෝධය හේතුවෙන්...
කැලණිය ආශ්රිත ප්‍රදේශ රැසකට අද (21) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය...
ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කරන තුරු ඇප මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා කියයි. නව සීමා නිර්ණය ගැසට් කළහොත් සමහරවිට...