ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. ඒ මෙවර එක්දින ලෝක කුසලානයට...
මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේය. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන්...
මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා...
ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, පසුගිය කාලය...
ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 සහ 30 යන දෙදින තුළ රැස්වී තිබිණි. අද ව්‍යවස්ථාදායක සභාව කොමිෂන් සභා සඳහා නව...
තුර්කියේ ඊයේ (06) සිදු වූ භූමිකම්පා බලපෑ ප්‍රදේශවල සිටි එක් ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් පමණක් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූ බව එරට ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (05) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.
අද (11) දිනයේ සිදුවූ භූමිකම්පා දෙකෙන් පසුව මුදා ගැනීමේ සේවා සඳහා සහය ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත විදේශ...
පූර්වගාමී කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් විමර්ශනය කිරීම සඳහා වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත් කරන ලද නිර්දේශයන්හි සාරාංශයක් එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...
තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ පැවසූහ. ඔවුන් මේ බව සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක...