75 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය...
මෙවර 75 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කළ නිදහසේ මුද්දරය තමාගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව මුද්දර කාර්යාංශයේ නිලධාරීන් විසින් වෙනස්කර ඇතැයි මුද්දරයේ නිර්මාණකරු වන චිත්‍ර ශිල්පී...
75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් සිරකරුවන් 622 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ. අදාල සිරකරුවන් අද දිනයේ දී ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලද බව ජනාධිපති...
ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. නිදහස් දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ගාලු මුවදොර පිටිය ආශ්රිත භූමියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පුළුල් ප්රයත්නයන් පිළිබඳව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය විස්තරාත්මකව හෙළිදරව් කර ඇත.මේ පිළිබඳව ඊයේ (03) දින බෙයිජිං අගනුවර පැවති නිත්‍ය මාධ්‍ය...
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (02) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.
ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසියට යතුරුපැදි 150ක්, වාහන 74ක් සහ සෝදිසි උපකරණ 115ක් ලබාදී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් එවා...
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් සිය...