මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් මුද්‍රණයට යවා තිබෙන අතර...
ගේයපද රචිකාවියක් වන මාලිනි විජිතා විජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ඊයේ (30) මිය යනවිට 89 වැනි වියේ පසුවූවාය. “මා බාල කාලේ අම්මාගෙ උකුලේ” සී.ටී. ප්‍රනාන්දු...
මිතුරකු සමග අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයකු තියුණු ආයුධයකින් එම මිතුරාගේ ලිංගේන්ද්‍රය කපා තුවාල සිදු කිරීමේ පුවතක් බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා වේ. මෙලෙස රෝහල්ගත...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව චීන රජයේ ස්ථාවරය විකෘති කරමින් චීන තානාපති කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදාගෙන නිකුත් කළ ව්‍යාජ ලිපිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්...
උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (01) මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (30) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,828කි.
ගල්කිස්ස ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි අද (31) සවස නිවසක් තුළදී තියුණු ආයුධවලින් පහරදී අදාළ ඝාතනය සිදුවී ඇති බවට 119...
අතීතයට බලපාන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය නොදීමට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කරයි – කොමිසමේ සභාපති ජනක රත්නායක 2023 ජනවාරි 01දා සිට බලපැවැත්වෙන...
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට යළිත් චන්දික හතුරුසිංහ පත් කිරීමට නියමිත බව කතාබහක් ඇති වී තිබේ. මේ සම්බන්ධයෙන් නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නැති...