ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මේ තීන්දුව, කොළඹ...
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සඳහා සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක – බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...
බිත්තර ආනයනය කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණවන පුද්ගලයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙත...
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක්...
තම පාලන කාලයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගෙන් මෙන්ම ඉන් වින්දිතයන් බවට පත්වූ සියලු දෙනාගෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) සමාව ඉල්ලා...
ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...
පළාත් පාලන කොමසාරිවරුන් සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව බවට ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව බවට පත්ව ඇතිබව ඇමෙරිකාවේ සූපශාස්ත්‍ර CashnetUSA.com වෙබ් අඩවිය පවසයි. මීට අමතරව අපේ අම්මා යූටියුබ්...
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේදී පොලිස් හා ඉඩම් බලතල ඇතුළු අනුශාංගික බලතල කිහිපයක් පළාත් සභාවලට පැවරීම සිදුවන බවත්, එය මෙරට රාජ්‍ය ආරක්ෂාවට සහ සංවර්ධනයට ප්‍රබල...