විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා බස් බෙදාගෙන යන බවත්, ඔහු බස් එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවාය....
මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඔහු මේ බව කියා...
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කර ගැනුණ මෙම පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ අවස්ථාව...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා අද (19) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. සිය සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා...
කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (21) දින පැය 09ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින පෙ.ව. 11...
විදේශගතවන පුද්ගලයන්ගෙන් ඩොලර් 60ක අපගමන බද්දක් වත්මන් රජය විසින් අලුතෙන් පනවා නොමැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි. මේ වන...
මැතිවරණ කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේම (18) විමර්ශන ආරම්භ කර ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ...
කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය, වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ කැබිනට්...
ගලේවෙල ආදාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ දැරියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි. දැරියට වයස අවුරුදු 14ක් වන අතර තරුණයා...