පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකුට ඊයේ (15) රාත්‍රී පුද්ගලයන් දෙදෙනකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි ගිරිඋල්ල...
පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත විය හැකි අන්දමින් නීති සම්පාදනය වන බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා කියයි. කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා...
පාස්කු නඩු තීන්දුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ වන්දි මුදල සිය හිතමිතුරන්ගේ උපකාරයෙන් ගෙවා දමන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) නිට්ටඹුවේදී පැවැසීය. එහිදී වැඩිදුරටත්...
ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති සහ මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. අධිකරණය හරහා...
යුද අපරාධ සිදු කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 8000 කට ද එම සංවිධානයේ ආයුධ ප්‍රවාහන නෞකා ජාලයේ ප්‍රධානී රවි ශංකර් හෙවත් සංගිලිට ද කැනඩා රජය දේශපාලන රැකවරණ...
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ” සුරක්ෂා” මැදුරෙහි (Safe House) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනකු අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත...
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැගෙනහිර දෙපලාතට තරග කිරීම සඳහා පංචවිධ සන්ධානයක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) හවුල්කරුවන් තිදෙනෙකු ඊයේ (14) ඉන් ඉවත්ව ගොස් තිබේ....
ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් කර නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය...
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන, තෛපොංගල් දිනය අදට (15) යෙදී තිබේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම, සැමරුමේ අරමුණ වේ. ලෝකවාසී...
ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන බව ශ්‍රී ලංකා සංචාරක...