නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් (Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරතවී ඇත....
හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ අද (13) ගින්නක් හටගෙන තිබේ. අක්කර 23 ක් පමණ වු...
කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් ලබන සඳුදා (16) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අවලංගු කළ දුම්රිය ගමන්වාර 30 ට ප්‍රධාන මාර්ගයේ...
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර කර ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. ඒ බව දැනුම් දුන්නේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ...
නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමේ අපේක්ෂාවෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගොස් තිබේ. ඇය අසනීප තත්ත්වයෙන් පසුව ඇති...
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම පරාජයන් ප්‍රමාණයක් ලැබූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ඉන්දීය කණ්ඩායම හා ඊයේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු...
ණය ගෙවීම සඳහා කාලය තවත් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස තවත් මාස 06කින් එම කාලය දීර්ඝ කර තිබේ. මෙරට පවතින ආර්ථික...
බටහිර සංගීත ලෝකයේ රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු ලෙස ඉතිහාසගත වූ එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ. ලීසා මාරී ප්‍රෙස්ලි වන ඇය මියයන විට 54 හැවිරිදි...
මොණරාගල කොට්ටාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ නිවසේ, සිවිලම මත තිබියදි, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නාලද ගංජා තොගය,ඒ මහතාට සැපයිම...
පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද (13) උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලි පැන තිබේ. එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී...