Update – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (12) රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක්...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (11) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,821කි.
කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා හා තවත් පුද්ගලයෙකු අධිකරණයට භාරවීමෙන් පසුව...
කැලණිතිස්ස විදුලි බලාගාරය අද (12) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමේ අවදානමක පවතින බව ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය කියා සිටී. ඒ, එම බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා...
කුරුණෑගල පොතුහැර ප්‍රෙද්ශයේ ඉදි කරගෙන යනු ලබන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින්...
ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට ප්රදානය කළ බවත් එහිදී අඩුම මිල ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන් දෙදෙනා තෝරාගත් බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය...
ලංකා සතොස ආයතනයේ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ. එම ආයතනය නිවේදනය කළේ දේශීය සම්බා, සුදු කැකුළු, සුදු නාඩු සහ පාන් පිටි වල...
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ. සිඩ්නිහි...
චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාව...
පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා...