මේ මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය...
පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ වනවිට විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම්...
කොළඹ මෝදර, ලෙල්ලමේ නවතා තිබූ ධීවර බෝට්ටු 7 ක් ගින්නකින් විනාශ වී තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම ගින්න හටගෙන ඇති බවයි. කොළඹ මහ නගර සභාවේ ගිනි...
පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළ චෝදනාවන්ද බෝන් අගේන් ආගමික නිකායෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වන බලපෑම්ද...
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ කටයුතු සම්බන්ධව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද (11) පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව අද පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතය....
අද (10) දින ගුවාහතී හි පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මේ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ලෙස...
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනඩාව ප්‍රකාශ කර තිබේ. කැනේඩියානු රජය විසින් නිකුත් කර ඇති නිවේදනයක...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි...
එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, පාර්ශව හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ...
පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ සම්බන්ධතා ජාලය පිළිබඳ තොරතුරු...